අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම යනු ඇත්තක්ද???

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව කතා කරද්දි සමහර අය හිතන්න පුළුවන් ඇත්තටම මේක කරන්න පුළුවන් දෙයක්ද? එහෙමත් නැත්තම් මේක කරන්න අන්තර්ජාලය පිළිබඳව මහා විශාල දැනුමක් තිබිය යුතුද? එසේත් නැතිනම් විශාල මුදලක් අපි විසින් යෙදවිය යුතුද?

ඇත්තටම ගොඩක් අයට මේ වගේ ප්‍රශ්ණ රාශියක් හිතේ ඇති වෙන එකනම් නොඅනුමානයි. නමුත් දැනටමත් අන්තර්ජාලය හරහා මුදල් උපයන අය දන්නවා මේක කියන තරම් අමාරු දෙයක්වත්, සල්ලි වැයකරන්න අවශ්‍යය නැති දෙයක්වත් කියල.